දුරකථන මිල අඩුවෙන ලකුණු

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩ 843 ක ආනයන සීමාව ඉවත් කර තිබෙනවා.
භාන්ඩ ආනයනය කිරීමේ දී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පත්තුව කෑෂ් මාර්ජින් සීමාව මෙලෙස ඉවත්කර තිබෙනවා.
ජංගම දුරකථන, විදුලිපංකා, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිළ මෙලෙස පහත යෑමට ඉඩ තිබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

