“SL Vlog” හිමිකරු බෲනෝ අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් “SL Vlog” හිමිකරු බෲනෝ දිවාකර යන අයව අද (31) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
ඒ නතාෂා එදිරිසූරිය විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

