පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය ධාවන සැලසුමක් සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසනවා.
ඒ අනුව, හෙට (02) දින සිට ලබන 05 වැනිදා දක්වා බෙලිඅත්ත සහ අනුරාධපුරය අතර පහත පරිදි දුම්රිය ධාවනය සිදු කරන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සටහන්ව ඇත්තේ.

