ආයතන කිහිපයක් ගැන දැනුම්දෙමින් ගැසට්ටුවක් එළියට

ආයතන කිහිපයක් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ යටතට ගැනෙන ආයතන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම්, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් pvt, සිමෙන්ති සංස්ථාව, ඉංජිනේරු සංස්ථාව,නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, අයත් බවයි වාර්තා වන්නේ.

