ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී එකම පවුලේ තිදෙනෙක් මරුට

ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී එකම පවුලේ තිදෙනෙක් මරුට

කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී අද (12) අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මෙම අනතුරින් එකම පවුලේ පියා, මව සහ පුතු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40, 39 සහ 13ක් වන එකම පවුලේ සාමාජිකයන්.

COMMENTS