අනුර මනතුංග ඉල්ලා අස්වෙයි

අනුර මනතුංග ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තාවෙයි.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ඒ බව පැවසීය.