භාණ්ඩ කිහිපයක මිල බස්සයි

භාණ්ඩ කිහිපයක මිල බස්සයි

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙයි

ඒ අනුව, වටානා 1KG රුපියල් 13 කින් ද පාන්පිටි 1 KG රුපියල් 05 කින් ද රතු පරිප්පු 01 KG ක් රුපියල් 04 කින් ද පහළ දමා තිබෙයි

ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිළ 295 ක් ද පාන්පිටි කිලෝග්‍රෑමයක නව මිළ 195 ක් ද වටානා කිලෝග්‍රෑමයක නව මිළ 275 ක් ද වෙයි