LPL තරඟ කාලසටහන එළියට

2023 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියේ තරග කාලසටහන ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
තරඟාවලියේ පළමු තරඟය Jaffna Kings කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
අදාළ තරග කාලසටහන පහතින්,


