විමල් අධිකරණයට එයි

පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ අද (21) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මීට පෙර වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුවයි.

