අස්වැසුම ලැබෙන අය

අස්වැසුම සුබ සාධන ප්රතිලාභ යෝජනා ක්‍රමයට සුදුසුකම් ලැබූවන් නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම ඊයේ (21) සිදු කෙරුණා.
ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ සඳහා විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර් එම් පී රත්නායක මහතා ද වැඩසටහන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

