මධ්‍යම පළාතේ ගුරුවරු පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත්වෙයි

පොරොන්දු වූ පරිදි සිය අත්තිකාරම් මුදල් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන නැතැයි චෝදනා කරමින් මධ්‍යම පළාතේ පාසල් කිහිපයක ගුරුවරු පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරත වුණා.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය ද අදහස් පළ කොට තිබුණා.

