කොළඹ ප්රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුමේ සිදු කරන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (24) දිනයේ කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කොළඹ 11,12,13,14 සහ 15 යන ප්රදේශවලට පෙරවරු 8 සිට රාත්රි 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

