දිමුත්ට අද තරඟය අහිමිවෙයි

දිමුත්ට අද තරඟය අහිමිවෙයි

අද (09) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ පාදයේ මතු වූ ආබාධ‍යක් හේතුව්දෙන්.

දිමුත් වෙනුවට ධනංජය සිල්වා නෙදර්ලන්තය සමඟ අද (09) පැවැත්වෙන තරගයට මුහුණ දීමට නියමිතයි.

එමෙන්ම අද (09) තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

COMMENTS