දිනේෂ් ප්‍රියන්තගෙන් පැරා ලෝකඩ පදක්කමක්

දිනේෂ් ප්‍රියන්තගෙන් පැරා ලෝකඩ පදක්කමක්

ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් (F 46) ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වෙනවා.

ඔහුගේ දක්ෂතාව සඳහන් වන්නේ (65.38) ලෙසයි.

COMMENTS