ජයග්‍රහණය සඳහා පාකිස්තානය ලකුණු 83ක් පිටු පසින්

ජයග්‍රහණය සඳහා පාකිස්තානය ලකුණු 83ක් පිටු පසින්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය නිමා වන විට පාකිස්තානය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා යමින් සිටිනවා.

සිව් වන දිනය නිමා වන විට පාකිස්තානය කඩුලු 03ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටින අතර, හෙට (20) තරගයේ අවසානය දිනයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රබාත් ජයසුරිය කඩුලු 2ක් දාවගත්තා.

COMMENTS