ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් STF වෙඩි පහරින් මරුට

ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් STF වෙඩි පහරින් මරුට

මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

මෙහි දී ඇති වූ වෙඩි හුවමාරුව නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.