ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අර්ධ ශතකයක්

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතකය වාර්තා කර තිබෙනවා.

ඔහු සිය අර්ධ ශතකය පසුකර ඇත්තේ පන්දු 114කදී වීම විශේෂත්වයක්.

මෙය ඇන්ජලෝ මැතිව්ස්ගේ 40 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

COMMENTS