ආනයනික බිත්තර ගාල්ල සහ මාතරටත්

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර අද (28) සිට ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ලංකා සතොස අලෙවිසැල් තුලින් ද මිලදී ගත හැකි බව එම ආයතනය පවසනවා.
මෙහි පළමු අදියර ආරම්භ කෙරුණේ බස්නාහිර පළාතෙන්.
ආනයනික බිත්තරයක් රුපියල් 35 කට තම අලෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ලංකා සතොස ආයතනය සදහන් කළා.

