බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (Photos)

වටවල විද්‍යාලය අසළදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ බස් රථයක් අද (01) අලුයම 4.30 ට පමණ එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
තවත් බස් රථයක් පසු කර යෑමට උත්සහ කිරීමේදී අදාළ ලංගම බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.
තුවාල ලැබු පුද්ගලයින් 12 දෙනො වටවල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ





