ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.
මෙහිදී ජනාධිපතිවරයා සර්ව පාක්ෂක සමුළුවේ යෝජනා සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

