Homeඋණුසුම් පුවත්බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීමට නව පනතක්August 8, 2023 5:47 pm 0 බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි අනුමැතිය හිමිව තිබෙන්නේ.