සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊයේ (07) පැවැත්වුණි.

COMMENTS