බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීමට නව පනතක්

බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීමට නව පනතක්

බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා

වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි අනුමැතිය හිමිව තිබෙන්නේ.

COMMENTS