රට පුරා හොර වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් – GMOA

රට පුරා හොර වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් – GMOA

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් ජනතාවට ඖෂධ ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ඔවුන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාගෙන නොමැති බවයි.

ඒ හරහා ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට පත් ලක් වන බව ඔහු සඳහන් කළේ ය.

COMMENTS