කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනපති සිංගප්පූරුවේදී අත්සන් තබයි

කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනපති සිංගප්පූරුවේදී අත්සන් තබයි

පැරිස් සම්මුතියේ 06 වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) මහතා ඉදිරියේ සිංගප්පූරුවේ දී අද අත්සන් තැබුණා

COMMENTS