දිස්ත්‍රික්ක කිහිපයකට හෙට උණුසුම වැඩි වෙයි

දිස්ත්‍රික්ක කිහිපයකට හෙට උණුසුම වැඩි වෙයි

දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණ විද්‍යා දෙපාර්තෙමෙන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට (23) දිනයේ මිනිස් සිරුරට වඩාත් දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳවයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.

COMMENTS