හලාවත – මිගමුව මාර්ගයේ බස් වර්ජනයක්

හලාවත – මිගමුව මාර්ගයේ බස් වර්ජනයක්

හලාවත – මිගමුව මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ අද (30) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ වෙන්නප්පුව ප්‍රදේශයේදි ලංගම බස්රථ රියැදුරකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමින්.