හෙට සිට ගාලු පාරේ වාහනවලට සීමාවක්

හෙට සිට ගාලු පාරේ වාහනවලට සීමාවක්

සීනිගම දේවාලයේ මහා පෙරහැර හේතුවෙන් රථවාහන ධාවනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය ජනතාව වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ හෙට (1) සිට ලබන 4 වැනිදා දක්වා පෙරහැර පැවැත්වෙන කාලසීමාවේ ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කරන බවත් එම දිනවල විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ පෙරහැර පැවැත්වෙන කාලසීමාවේ මෙම රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS