ආසියානු කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල අඩු කරයි

ආසියානු කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල අඩු කරයි

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පකිස්තානය තරගයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩුකර තිබෙනවා.

සැප්තැම්බර් 4 වනදා ඉන්දියාව සහ නේපාලය අතර තරයේ ප්‍රවේශපත්‍ර ද එම මිලටම ලබා ගැනීමට යැකියාවක් පවතින බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව එම මිල ගණන් පහතින් දැක්වේ,

COMMENTS