ඉන්දියාවේ සුපිරි නළුවෙක් ලංකාවට

ඉන්දියාවේ සුපිරි නළුවෙක් ලංකාවට

වික්ටරි වෙන්කටේෂ් (Victory Venkatesh) හෙවත් ඉන්දීය නළු Daggubati Venkatesh ලංකාවට පැමිණෙන බවට වාර්තා වී තිබෙනවා.

වෙන්කටේෂ් රඟපාන මීළඟ තෙළිඟු චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඔහු සමඟ ඉන්දීය නළු නිළියන් 14 දෙනෙකු ලංකාවට පැමිණීමට නියමිත බවද සඳහන්.

කෙසේ වෙතත් පසුගිය දිනවල බොහෝ ඉන්දීය නළු නිළියන් පෞද්ගලික සහ වෘත්තීය හේතූන් මත ශ්‍රී ලංකාවට පැමිණීම ද විශේෂත්වයක්.

COMMENTS