අධික වැසි සමඟ ගංගාවල ජල මට්ටම් ඉහළට – නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

අධික වැසි සමඟ ගංගාවල ජල මට්ටම් ඉහළට – නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

නිල්වලා, ගිං, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි..

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට මිලිමීටර 50 ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS