සරසවි වරම් ලද සිසුන්ට දැනුම්දීමක්

සරසවි වරම් ලද සිසුන්ට දැනුම්දීමක්

2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියි.

සැප්තැම්බර් 14 වැනිදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගැනීමට නියමිතය.

අදාළ අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකිය.

COMMENTS