දූෂණ විරෝධී පනත ගැන ගැසට් නිවේදනයක්

මේ මස 15 වනදා සිට බලාත්මක වන පරිදි දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ අධිකරණ, බන්ධනාගාර හා කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්.
එමෙන්ම අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති අතර එය ද මේ මස 15 වනදා සිට බලාත්මකයි.

