යුපුන් අබේකෝන් ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වෙයි

යුපුන් අබේකෝන් ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වෙයි

යුපුන් අබේකෝන් ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වන බව නිවේදනය කළා.

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන් 2023 සැප්තැම්බර් 23 වන දින චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා.

ඊට හේතුව වන්නේ ක්‍රීඩාංගනයක ධාවන තරඟයකදී පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.