ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ජනපතිගෙන් පණිවිඩයක්

ඊශ්‍රායල ප්‍රහාරවලින් අතරමං වූ සහ විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීමට වග බලා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ආධාර අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දුරකථන අංකය: (+94) 117966396 සහ WhatsApp අංකය: (+94) 767463391 හෝ විද්‍යුත් තැපෑල: opscenga@gmail.com හරහා උපකාර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

