Homeඋණුසුම් පුවත්ඉන්දු – පාකිස්ථාන ගැටුම අදOctober 14, 2023 9:35 am 0 2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වේ. ඒ, ඉන්දියාවේ අහ්මදාබාද්හීදීයි. මෙම තරගය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.