ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45කින්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45කින්

ඊයේ (15) දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888ක පැවැත් වූ මෙම විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බවයි වාර්තා වන්නේ.

COMMENTS