O/L විභාගයේ ප්‍රතිඵල එන දවස

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාස අගවන විටදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
අප කළ විමසිමක දී ඔහු සඳහන් කළේ මේ වනවිට විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 517,496ක් මුහුණ දී තිබෙනවා.

