නායයෑම් නිවේදන දිස්ත්‍රික්ක 9කට

නායයෑම් නිවේදන දිස්ත්‍රික්ක 9කට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර, රත්නපුර, කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අද (18) පස්වරු 03 සිට හෙට (19) පස්වරු 03 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා.

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ඇහැලියගොඩ
  • රත්නපුර
  • කලවාන
  • ඇලපාත
  • කුරුවිට
  • ඕපනායක
  • වැලිගෙපොල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය:

  • බණ්ඩාරවෙල
  • හපුතලේ
  • පස්සර

මාතර දිස්ත්‍රික්කය:

  • කොටපොල
  • වැලිපිටිය
  • මුලටියාන
  • තිහගොඩ
  • මාලිම්බඩ
  • මාතර
  • කඹුරුපිටිය
  • පස්ගොඩ
  • කිරින්ද පුහුල්වෙල
  • අතුරලිය
  • පිටබැද්දර
  • අකුරැස්ස
  • හක්මන

බදුල්ල දිස්ත්‍රික්කය:

  • හල්දුමුල්ල

හම්බන්තොට දිස්ත්‍රික්කය:

  • වලස්මුල්ල
  • කටුවාන

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • මාවනැල්ල
  • කෑගල්ල
  • දෙහිඕවිට

ගාල්ල දිස්ත්‍රික්කය:

  • ඇල්පිටිය
  • නාගොඩ
  • යක්කලමුල්ල
  • කඩවත් සතර
  • ඉමදූව
  • නෙළුව
  • තවලම
  • අම්බලන්ගොඩ
  • නියාගම
  • අක්මීමන
  • බෝපෙ පොද්දල
  • බද්දේගම

හම්බන්තොට දිස්ත්‍රික්කය:

  • බෙලිඅත්ත
  • ඔකේවෙල

කළුතර දිස්‍ත්‍රික්කය:

  • ඉංගිරිය
  • වලල්ලාවිට

මහනුවර දිස්‍ත්‍රික්කය:

  • උඩුදුම්බර
  • පස්බාගෙ කෝරළය
  • තුම්පනේ
  • උඩුනුවර
  • හාරිස්පත්තුව
  • පහතදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • බුලත්කොහුපිටිය
  • රුවන්වැල්ල
  • දැරණියගල
  • යටියන්තොට
  • අරණායක

මාතලේ දිස්ත්‍රික්කය:

  • උකුවෙල
  • රත්තොට
  • මාතලේ
  • නුවරඑළිය දිස්ත්‍රික්කය:
  • කොත්මලේ
  • අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය:

  • කොලොන්න
  • බලංගොඩ
  • අයගම
  • ඉඹුල්පේ
  • කහවත්ත
  • ගොඩකවෙල
  • නිවිතිගල
  • පැල්මඩුල්ල
  • කිරිඇල්ල