හමාස් ප්‍රබලයෙක් මරුට

හමාස් ප්‍රබලයෙක් මරුට

හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් එලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්.