කාසියේ වාසිය නෙදර්ලන්තයට

කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 එක්දින ලෝක කුසලානයේ 19 වැනි තරඟය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවැනි තරඟය වන ශ්‍රී ලංකා – නෙදර්ලන්තය තරඟය අද (21) ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතයි.

කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස්.

COMMENTS