Homeඋණුසුම් පුවත්ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වෙයිOctober 22, 2023 10:23 am 0 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 49 කි. පවුලේ ඥාතීන් සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් අද (22) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි.