ඩොලරය තවත් ඉහළට

ඩොලරය තවත් ඉහළට

ශ්‍රී ලංකාව මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.39ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.93ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දැක්වුනේ මෙලෙසයි.

මහජන බැංකුව – රු. 320.18 – රු. 332.42

සම්පත් බැංකුව – රු. 322.00 – රු. 332.00

කොමර්ෂල් බැංකුවේ – රු. 320.16 – රු. 330.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00

COMMENTS