Homeඋණුසුම් පුවත්ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට සංකේත වැඩ වර්ජනයකNovember 1, 2023 7:05 pm 0 ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට (02) දින පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙම වැඩ වර්ජන පවත්වනු ලබන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බව වාර්තා වෙනවා.