ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක

ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක

ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට (02) දින පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම වැඩ වර්ජන පවත්වනු ලබන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බව වාර්තා වෙනවා.

COMMENTS