සීනි සඳහා බද්ද ඉහළට

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙනවා
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි ශත 25ක් ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා ඉහළ දමා ඇති බවයි.
අද සිට වසරක් සඳහා මෙය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

