අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑලත් නවතී

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑලත් නවතී

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ.

නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් පවසන්නේ.

COMMENTS