දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

පවතින අධික වර්ෂාවත් සමග මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇත.

COMMENTS