රන් මිළ පහළට

අද (08) දිනයේ රන් මිල ඊයේ (07) දිනට සාපේක්ෂව සුළු වශයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
අද රන් මිල සටහන් වුනේ මෙලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,780.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,200.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,890.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,100.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,940.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,500.00

