රන් මිළ පහළට

රන් මිලෙහි යම් පහළ යෑමක් ඊයේ (08) දිනයට සාපේක්ෂව අද (09) සිදුව ඇති බව වාර්තා වෙනවා.
අද දිනයේ රන් මිල සටහන් වූයේ මෙලෙසින්.
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,660.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,780.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,200.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,830.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,650.00

